බස් ගාස්තුව 12.19%කින් ඉහළට - අවම ගාස්තුව නව මිල ගණන් මෙන්න

PranaNews.lk

අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 12.19%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව බස් ගාස්තුව රුපියල් 30කින් ඉහළ යනු ඇති.