ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 300කින් ඉහළට

PranaNews.lk

ලිට්‍රෝ ගෑස් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එම සමාගම නිවේදනය කරන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් දමන අතර එහි නව මිල වන්නේ රුපියල් 3990කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 1602කි.

තවද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් නංවා තිබෙන අතර එහි නව මිල රුපියල් 750කි.