ඉරානයට එරෙහිව ප්‍රබලම ප්‍රහාර දියත් කරන දිනය අදයි - අමෙරිකානු ආරක්ෂක ලේකම්
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කරන යුද මෙහෙයුමේ ප්‍රබලම ප්‍රහාරක දිනය අද (10) වනු ඇති බව අමෙරිකානු ආර...
Browse all articles in this category
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කරන යුද මෙහෙයුමේ ප්‍රබලම ප්‍රහාරක දිනය අද (10) වනු ඇති බව අමෙරිකානු ආර...
යුද්ධය අවසන් කිරීම සම්බන්ධ තීරණය සම්බන්ධ තීන්දුව ගැන ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක් සිදුකර තිබෙ...
මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මණින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් පවසනවා.ඔහු සඳහන් කරන...
මට කැමති කෙනා තමා ඉරානේ නායකයා වෙන්න ඕන - ඩොනල්ඩ් ට්රම්ප්ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරා ගත් මොජ්තාබා කමේනි...
G7 රටවල මුදල් අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල...
අමෙරිකානු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසුව ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන ...
ට්‍රම්ප් ඊශ්‍රායලයට බෝම්බ 20000ක් අලෙවි කරයිජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් මිලියන 650ක් පමණ වටිනා බෝ...
ඩුබායි ගුවන් තොටුපොල අහසේ පිපිරීමක්ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළ අහසේ අද (07) දහවල් පිපිරීමක් සිදුව තිබෙනවා.එම ...
ගල්ෆ් කලාපයේ අපනයන සම්පුර්ණයෙන්ම ඇනහිටීමේ අවධානමක්මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වුවහොත් එළැඹෙන සති ක...
ඉන්දියානු පිරිපහදුකරුවන්ට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබාදෙමින් අමෙරිකාව විසින් ඉන්දියාවට දින 30ක සහන කාලයක් ලබාද...
මැදපෙරදිග ප්‍රදේශයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකයේ බලශක්ති සැපයුමට බලපෑම් ඇතිවිය හැකි බවට ඇති අවදානම සැලකිල්ලට ගෙන චීනයේ...
ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධව අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජ...