ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ දමා තිබෙනවා.
මේ අනුව XtraMile ඩීසල් ලීටරයක මිල රුපියල් 551 සිට රුපියල් 590 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්/
ඊට අමතරව ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 572 සිට රුපියල් 600 දක්වා සහ Xtra Green ඩීසල් ලීටරයක් රු 588ක සිට රු 620 දක්වා ද ඉහළ දමා තිබෙනවා.